හමුදා අඩස්සියේ පසුවන සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පාලක සානු ජී - එෆ් පක්ෂයේ නායකත්වයෙන් නෙරපා හැර තිබෙනවා.
ඒ අද රැස්වූ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුවයි.
පක්ෂ නායකත්වය සඳහා බලයෙන් පහ කෙරුණු සිම්බාබ්බේ උප ජනාධිපති එමර්සන් මනග්වා පත් කිරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරනු ලැබුවා.

Follow US
Most Viewed Stories