තමන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සහ පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට දුරකථන ඇමතුම් ලබාදුන්නේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඔහු තවදුරටත් කියා සිටියේ තමන් රචනා කළ පොතට ඇතුළත් කරුණු ද අදාළ දුරකථන ඇමතුම් මගින් ලබා ගත් බවයි.

Follow US
Most Viewed Stories