අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද ශ්‍රී ලංකාවට ඉහළින් (ඡායාරූප)

Wednesday, 22 November 2017 - 14:14

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවාසීන්ට අද දිනයේදී පියවි ඇසින් දැක ගැනීමේ හැකියාව පවතින බව නාසා ආයතනය පවසනවා.

පස්වරු 6.25 ට නිරිත දිග දිශාවෙන් ගමන් ගන්නා එය විනාඩි 5 ක කාලයක් මෙලෙස දිස්වන බවයි එම ආයතනය සදහන් කළේ. 

දැනට අභ්‍යාවකාශයේ පවතින මිනිසා විසින් නිශ්පාදිත දැවැන්තම වස්තුව ලෙසටයි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සැලකෙන්නේ.

මීටර් 109 ක දිගකින් සහ මීටර් 73 ක පළලකින් යුත් මෙම යානයහි මේවන විට ගගනගාමීන් 6 දෙනෙකු සිටින අතර වෛද්‍යවරයෙක් ද එම පිරිසට අයත්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories