මොණරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයකට අද අලුයම පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල වී ඇති බව ගොඩකවෙල පොලිසිය පවසනවා.
අද අලුයම 4.30 ට ගොඩකවෙල පල්ලෙබැද්ද ප්රදේශයේදී මෙම ප්රහාරය සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
සිද්ධියෙන් බස්රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් මුල්කරගනිමින් මෙම පෙට්රල් බෝම්බ ප්රහාරය එල්ල කරන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

Follow US
Most Viewed Stories