ජල නල එලීමක් හේතුවෙන් මාර්ගයක් සම්පුර්ණයෙන් වැසේ

Thursday, 23 November 2017 - 14:42

%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B1%E0%B6%BD+%E0%B6%91%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
හෙට රාත්‍රී 9 සිට සඳුදා උදෑසන 5 දක්වා කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හංදියේ සිට ඉබ්බගෙවත්ත හංදිය දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිසිය පවසනවා.

එම මාර්ගයේ ජල නල එලීමේ කටයුතු හේතුවෙන් මාර්ගය සම්පුර්ණයෙන් වසා දමා එම කටයුතු සිදු කිරීමට අවසර ලබාදෙන ලෙසට ලැබුනු ඉල්ලීමකට අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories