ක්‍රමය වෙනස් කළ බව මුදල් ඇමති කියයි

Friday, 24 November 2017 - 14:08

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නව දේශීය ආදායම් පනත මගින් නව සූත්‍රයකට අනුව ආදායම් බදු තීරණය කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

මාතර අද පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඍජු බදු මගින් සියයට 19 ක් පමණ ආදායමක් ලැබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා එය වෙනස් කළ යුතු බව සඳහන් කළා.

සාමාන්‍ය ජනතාව මත බදු බර පටවනවා වෙනුවට නව දේශීය ආදායම් පනතෙන් එය වෙනසකට ලක් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories