වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන්ගෙන් යළි අනතුරු ඇඟවීමක්

Saturday, 25 November 2017 - 13:15

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මාළඹේ සයිටම් ආයතනය අහෝසි කිරීමට අදාළ රජයේ වැඩපිළිවෙල දෙස දැඩි විමසිල්ලෙන් පසුවන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නිමල් කරුණාසිරි සඳහන් කළේ පොරොන්දු වූ පරිදි සයිටම් ආයතනය අහෝසි කිරීමට බලධාරීන් කටයුතු නොකළහොත් නැවතත් ඛේදවාචකයක් මතුවිය හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories