ආබාධිත විශ්‍රාමික පොලිස් නිලධාරීන් නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් හමුවෙයි

Wednesday, 29 November 2017 - 17:07

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ රැඳී සිටි යුද්ධයෙන් ආබාධිත වූ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගෙන් පිරිසක් මේවන විට නිතීය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා හමුවීමට පැමිණ තිබෙනවා.

තම විශ්‍රාම වැටුප් ගැටළුවලට විසඳුම් ඉල්ලා පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සේවය කළ මෙම පිරිස අද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට බලහත්කාරයෙන් ඇතුලූවුණු අතර, පසුව එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමග සාකච්ඡාවකද නිරත වුණා.

එහිදී විසඳුමක් නොලැබුණු බව පවසමින් එම ස්ථානයේ කණ්ඩායමක් රැඳී සිටියදී 6 දෙනෙකු පමණක් මෙලෙස නීතිය හ සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවකට පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories