ගං වතුර තත්ත්වයකට මුහුණදීමට නාවික හමුදාවෙන් කණ්ඩායම් 9ක්

Friday, 01 December 2017 - 16:56

%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+9%E0%B6%9A%E0%B7%8A
ගං වතුර තත්ත්වයකට මුහුණදීම සඳහා නාවික හමුදා කණ්ඩායම් 9ක් දිස්ත්‍රික්ක 4ක් සඳහා යොදවා තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු දිනේෂ් බණ්ඩාර සඳහන් කළේ ගාල්ල, මාතර, කළුතර, රත්නපුරය යන දිස්ත්‍රික්කවලට මෙම කණ්ඩායම් යොමු කර ඇති බවයි.

මේ අතර, තවත් නාවික හමුදා කණ්ඩායම් 50ක් සූදානම් කරන තිබෙන බව ද ඔහු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories