පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක 6කට පවතින නාය යාමේ අවදානම දීර්ඝ කර තිබෙනවා.
රත්නපුර, ගාල්ල, බදුල්ල, හම්බන්තොට, කළුතර සහ මාතර දිස්ත්රික්කවලට මීට පෙරපනවා තිබූ නායයෑමේ අවදානම හෙට උදෑසන 9.30 දක්වා දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත්තේ.
අදාළ ප්රදේශවල තවදුරටත් වර්ෂාව පවතී නම්, නාය යාමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබදව විමසිලිමත් වන ලෙසටයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

Follow US
Most Viewed Stories