සිරියාවට, ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක්

Sunday, 03 December 2017 - 15:29

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%2C+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සිරියාවේ ඩමස්කස් නුවර හමුදා මර්මස්ථාන ඉලක්ක කරගෙන ඊශ්‍රායලය ඊයේ මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරවලින් හානි සිදුවුවද මිසයිල දෙකක් සිය මිසයිල ආරක්ෂන පද්ධති මගින් නතර කළ බවයි සිරියානු රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ.

ඩමස්කස් අගනුවර පිපිරීම් හඬ ඇසුණු බවත් එය ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් බවට සැක කළ හැකි බවත් සිරියානු යුද්ධයේ නිරීක්ෂණ කණ්ඩායමක්ද ප්‍රකාශ කළා.

ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන්ට අවි සපයන බවට ඊශ්‍රායලය මීට පෙර සිරියාවට චෝදනා එල්ල කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories