'ආවා' කල්ලියට ස්විට්සර්ලන්තයෙන් ලැබුණු ආධාර

Monday, 04 December 2017 - 8:20

%27%E0%B6%86%E0%B7%80%E0%B7%8F%27+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB
යාපනය ප්‍රදේශයේ පසුගිය කාලය තුල ක්‍රියාත්මක වු ආවා කල්ලිය සදහා ආධාර අනුබල ලබාදීම සිදු කර ඇත්තේ ස්විට්සර්ලන්තයේ සිටින පුද්ගලයින් පිරිසක් බවට තොරතුරු හෙලි වි තිබෙනවා.

පසුගිය දින කිහිපය තුල එම සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ නායකයෙකු ඇතුලු පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදියි ස්විට්සර්ලන්තයේ සිටින මෙම පිරිස සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත්තේ.  

මොවුන් ආවා කල්ලියට මූල්‍ය ආධාර පවා ලබාදී ඇති බවටද හෙළිව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories