කේරළ ගංජා සමඟ සිරිපා කරුණා කළ හතරක් අත්අඩංගුවට (ඡායාරූප)

Monday, 04 December 2017 - 12:16

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශ්‍රී පාද වන්දනාවේ යන අතරතුර දියගල සහ නොටන් බ්‍රිජ් මාර්ගයේදී කේරළ ගංජා ළඟ තබා ගත් පුද්ගලයින් සිව් දෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ කළ වැටලීමේදී මොවුන් සතුව තිබී කේරළ ගංජා මිලිග්‍රෑම් 7550 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි හැටන් සුරාබදු ස්ථානාධිපති ටී.එම්.බී. තිලකරත්න ප්‍රකාශ කළේ.  

සැකකරුවන් පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි  වියේ පසුවන්නන් වන අතර ඔවුන් අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



ඡායාරූප - හැටන්, රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories