පාලනයක් නැති යතුරු පැදිය ලොරියක ගැටී නවතී

Tuesday, 05 December 2017 - 14:45

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
නිට්ටඹුව - අත්තනගල්ල මාර්ගයේ මඩුවෙගෙදර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

නිට්ටඹුවේ සිට අත්තනගල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 33 හැවිරිදි ඔහු නිට්ටඹුව - ඌරපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories