බැඳුම්කර අවසන් වාර්තාවට කරන්න ඕන දේ

Thursday, 07 December 2017 - 13:27

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%95%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A
බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ සිදුකරන ලද විමර්ශනයේ අවසන් වාර්තාව ජනතාවට දැනගැනීම සඳහා කඩිනමින් මාධ්‍යයට මුදාහරින ලෙස දේශප්‍රේමී වෘත්තිකයින්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මේ බව සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories