වනජීවී ලේකම්ට මාරුවක්

Thursday, 07 December 2017 - 13:39

%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
තිරසාර සංවර්ධන හා වන ජීවී අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ලට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

විෂයභාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාගෙන් මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අමාත්‍යාංශ ලේකම්වරයාට විශේෂ කාර්යභාර අමාත්‍යාංශය වෙත මාරුවීමක් ලබාදී ඇති බවයි.

එය සාමාන්‍ය ක්‍රමවේදයට අනුව සිදුවූවක් බවද ඔහු සඳහන් කළා.

අප මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ලගෙන්ද විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ ස්ථාන මාරුව ලබාඇත්තේ කුමන අමාත්‍යාංශයකටද යන්න තමන්ට තවමත් ලිඛිතව දැනුම්දී නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories