වරද පිළිගත් සජින් ද වාස්ට රුපියල් 1000 ක දඩයක්

Thursday, 07 December 2017 - 15:33

%E0%B7%80%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+1000+%E0%B6%9A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වත්කම් - බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට රුපියල් 1000 ක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල අද නියම කළා.

 2011 වසරේ ජුනි මාසයේ සිට 2012 වසරේ ජුනි මස දක්වා වසරක කාලයකට අදාළව වත්මක් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම අවස්ථා කිහිපයකදී හිටපු මන්ත්‍රීවරයාට දැනුම්දී තිබුණා.

එහෙත් ඔහු ඒවා ඉදිරිපත් නොකිරීම පිළිබදව කොමිසම අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුවයි ඊට අදාළව නඩු පවරනු ලැබුවේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories