නව වනජීවී ලේකම් ඩග්ලස්

Thursday, 07 December 2017 - 17:29

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A9%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A
තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙසට ඩග්ලස් නානායක්කාර පත්කර තිබෙනවා.

ඒ අමාත්‍යංශයේ හිටපු ලේකම් ආර් එම් ඩී බී මීගස්මුල්ලගෙන් හිස්වු පුරප්පාඩුව සඳහායි.

ආර් එම් ඩී බී මීගස්මුල්ල විශේෂ කාර්යභාර අමාත්‍යංශය වෙත ස්ථාන මාරුවීමක් ලබාදී ඇති බවයි විෂය භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කියාසිටියේ.
එය සාමාන්‍ය ක්‍රමවේදයට අනුව සිදුවුවක් බව ද ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් අප කළ විමසීමකදී ආර් එම් ඩී බී මීගස්මුල්ල කියාසිටියේ ස්ථාන මාරුව ලබාදී ඇත්තේ කුමන අමාත්‍යංශයකට ද යන්න තමන්ට ලිඛිතව ලැබී නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories