ඉබ්බගෙවත්තෙන් හරස් කළ කොළඹ පාර

Tuesday, 12 December 2017 - 11:49

%E0%B6%89%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB
මට්ටක්කුලිය - හෙට්ටියාවත්ත - මාර්ග අංක 155 මාර්ගය - ඉබ්බගෙවත්ත ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වනවා.

ඒ, දීර්ඝ කාලයක් තිස්සේ අබලන්ව පවතින එම මාර්ගය අලූත්වැඩියා කරන දෙන ලෙස ඉල්ලමින්.

මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන තදබදයක් පවතින බවයි පොලීසිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories