දකුණේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

Wednesday, 13 December 2017 - 16:48

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
2018 වසර සඳහා දකුණු පළාත් සභාව අද ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 41 කින් සම්මත වුණා.

අයවැයට පක්ෂව ඡන්ද 47 ක් හිමිවූ අතර, විපක්ෂව හිමිවුණේ ඡන්ද 6 ක් පමණයි.

එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමද අයවැයට පක්ෂව ඡන්දය ලබාදී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ පමණක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories