තෙරේසා මේ-ගේ 11ක් එරෙහි වෙයි

Thursday, 14 December 2017 - 9:34

%E0%B6%AD%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%9A-%E0%B6%9C%E0%B7%9A+11%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඊයේ එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසුම පරාජයට පත් වී තිබෙනවා.  

විදෙස් මාධ්‍ය සදහන් කළේ එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ නියෝජනය කරන ටෝරි පක්ෂයේ මන්ත්‍රිවරුන් 11 දෙනෙකු යුරෝපා සංගමයෙන් ඉවත් වීමට විරුද්ධව ඡන්දය ලබාදීම මෙයට හේතුවූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories