57 වැඳිරිය සමරපු උපන් දිනය

Thursday, 14 December 2017 - 11:31

57+%E0%B7%80%E0%B7%90%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA
ඉන්දියාවේ වයස්ගතම වැඳිරියගේ උපන් දිනය ඊයේ සැමරූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඒ, නවදිල්ලි නුවර පිහිටි සත්වෝද්‍යානයකදියි.

1960 වසරේ නෙදර්ලන්තයේදී උපත ලද මෙම වැඳිරියගේ මේ වනවිට 57 වන වියේ පසුවනවා.

මෙම සත්වයා දිල්ලි සත්වෝද්‍යානය වෙත රැගෙනවිත් ඇත්තේ වයස අවුරුදු 04 දීයි.

වැඳිරියගේ රූපයට සමාන කේක් ගෙඩියක් කපා උපන් දින සැමරුම සිදුකර ඇති අතර, එම අවස්ථාවට පාසල් ළමයින් ඇතුලු බොහෝ පිරිසක් සහභාගිවූ බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories