දිවයිනේ බොහෝ පළාත්වල සවස වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටිනවා.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල උදය කාලයේදී ද වැසි ඇති වනවා.
ඇතැම් ස්ථානවලට, විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් (මි.මි.75-100පමණ) සාමාන්‍යයෙන් තද වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෝන්ගස්තැන්න ග්‍රාම නිලධාරී වසමේ හල්වතුර ප්‍රදේශයේ කන්දක් නායයාමේ ලක්ෂණ පහලවීම හේතුවෙන් පවුල් 16 ක් ඉවත් කර තිබෙනවා.
කලුතර දිස්ත්‍රික් ආපදා කළමානකරන මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ ඉවත් කළ පවුල් 16 සාමාජිකයන්ට හල්වතුර ආයුර්වේද රෝහලේ නවාතැන් පහසුකම් ලබාදී ඇති බවයි.

Follow US
Most Viewed Stories