ජපානය, දුරදිය යයි

Friday, 15 December 2017 - 15:22

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක තවදුරටත් දැඩි කිරීමට ජපානය තීරණය කර තිබෙනවා.

උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන අත්හැරීම සඳහා බලපෑමක් සිදුකිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි ජපාන කැබිනට් ප්‍රකාශකවරයා උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම නව සම්බාධක යටතේ උතුරු කොරියාව සමඟ සබඳතා පවත්වන ජපාන ව්‍යාපාරිකයන් 19කගේ වත්කම් තහනම් කිරීමටයි එරට රජය තීරණය කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories