පළාත් පාලන මැතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 06ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.
එහි අවසන් පැමිණිලි දෙක මොරගහහේන සහ අම්පාර යන පොලිස් බල ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
අපේක්ෂක බැනරයක් කඩා ඉවත් කිරීම හා ව්‍යාජ අත්සන් යොදා ඡන්ද නාමලේඛණයක් සැකසීම සම්බන්ධයෙන් එම පැමිණිලි දෙක ලැබී තිබෙනවා.

Follow US
Most Viewed Stories