මැලේසියානු අගමැති හෙට දිවයිනට

Saturday, 16 December 2017 - 17:17

%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් තෙදින නිල සංචාරයක් සදහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.

මෙම නිල සංචාරය තුළදී ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරින් සමග සාකච්ඡා සිදුකරනු ඇති.

මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර නිල හමුව අනිද්දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories