නිලධාරීන් ගැන විග්නේශ්වරන් කියන කතාව

Sunday, 17 December 2017 - 13:00

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
උතුරේ ඉඩම් ගැටළු විසඳීමට මධ්‍යම රජය නියෝජනය කරන නිලධාරීන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

ප්‍රධාන අමාත්‍යවරයා මෙම චෝදනාව එල්ල කළේ උතුරේ ඉඩම් ගැටළු පිළිබඳව යාපනයේ ඊයේ පැවති සාකච්ඡාවකට මධ්‍යම රජය නියෝජනය කරන නිලධාරින් සහභාගිවී නොවීම පිළිබඳව අදහස් දක්වමින්.

මෙහිදී උතුර පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් වැඩිදුරටත් කියා සිටියේ ඉඩම් ගැටළුව විසඳීම සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත් කර ඉදිරි ක්‍රියාමාර්ගවලට එළඹීමට බලාපොරොත්තු වන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories