වන අලියෙකුගේ පහර කෑ තරුණයන් දෙදෙනා

Sunday, 17 December 2017 - 17:26

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%9A%E0%B7%91+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F
යාපනය - සංගුපිටිය මාර්ගයේ පලෙයිමඩු ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට වන අලියෙකු පහරදී තිබෙනවා.

මෙම තරුණයන් දෙදෙනා ඊයේ රාත්‍රියේ මිතුරෙකු හමුවීම සඳහා පාපැදියකින් ගමන් කරමින් සිටියදියි මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්වී ඇත්තේ.

බරපතල තුවාල ලැබූ තරුණයන් දෙදෙනා සංගුපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories