දොරටු 3ක් විවෘතයි

Wednesday, 20 December 2017 - 11:37

%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94+3%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කර තිබෙනවා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ අද පෙරවරුවේ මෙම වාන්දොරටු විවෘත කළ බවයි.

මේ අතර, ඊසාන දිග මෝසම ස්ථාපිත වීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories