මව් කිරි බිළිඳාට මරු කැඳවයි (ඡායාරූප)

Thursday, 21 December 2017 - 17:43

%E0%B6%B8%E0%B7%80%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බදුල්ල, පස්සර ප්‍රදේශයේ මාස 4 ක්  වයසැති බිලිදෙක් මව් කිරි උගුරේ හිරවිමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මව විසින් කිරි ලබාදෙන අතරතුරයි මෙය සිදුවී ඇත්තේ.

පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බිලිදා මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කලේ.

සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories