මැතිවරණ කොමිසම සහ පොලිසිය අතර විශේෂ සාකච්ඡාවක්

Friday, 22 December 2017 - 8:08

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මෙවර පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයින් මැතිවරණ පනතේ නීතිරීතිවලට අනුව කටයුතු කිරීම අනිවාර්ය බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙනවා.

එමෙන්ම, මැතිවරණ සමයේ ඇති විය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා සහ නීති කඩකිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම සහ පොලිසිය අතර විශේෂ සාකච්ඡාවක් අද (22) පැවැත්වීමට නියමිතයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories