පිලිපිනයේ වෙළඳ සංකීර්ණයේ ගින්නකින් 37 ක් මරුට

Sunday, 24 December 2017 - 7:07

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+37+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දකුණු පිලිපීනයේ ඩවාවෝ නුවර වෙළඳ සංකීර්ණයක ඊයේ ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගොඩනැගිල්ලේ තුන්වන මහලේ හටගත් ගින්න හේතුවෙන් ඉහළ මාලයේ ඇමතුම් මධ්‍යස්ථානයක සිටි සේවකයන් සිරවී සිටි බව සඳහන්.

ඔවුන් කිසිවෙකු හෝ මුදාගැනීමේ අවස්ථාව විරල බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මැනිලා නුවර සිට කිලෝමීටර 800 ක් පමණ නිරිත දෙසින් පිහිටි ඩවාවෝ නුවර වෙළඳ සංකීර්ණයේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories