නිලාවේලි වෙරළ තීරයේදී දියවැළකට හසුවූ පුද්ගලයා

Wednesday, 27 December 2017 - 9:13

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F
නිලාවේලි වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දියවැළකට හසුව ගසාගෙන ගිය පුද්ගලයෙකු පොලීසිය බේරාගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ විනෝද චාරිකාවක් සඳහා පැමිණි 54 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ වනවිට එම පුද්ගලයා ත්‍රිකුණාමලය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories