වෛද්‍ය සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක්

Friday, 29 December 2017 - 14:04

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වෛද්‍ය උපාධියට අදාළ වන මූලික විද්‍යා පදනම් 3 ක් බැහැර කර වෛද්‍ය උපාධිය ලබාදීමේ සූදානමක් පවතින බව පවසමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද (29) විරෝධතාවක නිරත වුණා.

ඒ කොළඹ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීයි.

මෙහිදී වෛද්‍ය සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් ද භාරදීමට විරෝධතාකරුවන් කටයුතු කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories