මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පිලිපීන පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ පලායමින් සිටි තුවක්කුකරුවෙකුට පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එහිදී වැරදීමකින් අසළ සිටි පුද්ගලයන් සිව්දෙනෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව තිබු බවයි.
ඉන් දෙදෙනෙකු මෙලෙස මියගොස් තිබෙනවා.

Follow US
Most Viewed Stories