සයිටම් විරෝධී දෙමාපියන් යළි සටනට සූදානම්

Sunday, 31 December 2017 - 19:05

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ලබාදුන් පොරොන්දු කිසිවක් ඉෂ්ඨ නොකිරීම හේතුවෙන් තමන් නැවත වරක් මරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසනවා.

කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ විධායක කමිටු සාමාජික අශෝක රන්වල, මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි සහ විධායක කමිටු සාමාජික වසන්ත ද අල්විස් ද එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories