ඇමරිකාවට එරෙහි න්‍යෂ්ටික යුද්ධයේ බොත්තම තමන් ළඟ, උතුරු කොරියානු නායකයා කියයි

Monday, 01 January 2018 - 11:29

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%85%E0%B6%9F%2C+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇමරිකාවට එරෙහිව න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ කිරීමේ බොත්තම ඇත්තේ තම මේසය මත බව උතුරු කොරියානු නායක කිම් ජොං අං පවසනවා.

එය ක්‍රියාත්මක කළහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට ඇමරිකාවට අවස්ථාවක් නොලැබෙනු ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ ලැබෙන ප්‍රතිචාර අනුව කටයුතු කරන බවයි.

එමෙන්ම දකුණු කොරියාව සමඟ කිසිදු ගැටළුවක් නොමැති බවත් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවද උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories