කෝටි 04 ක වාලම්පුරියක් වත්තලින්

Monday, 01 January 2018 - 11:39

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+04+%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
වත්තල මාබෝල ප්‍රදේශයේදී වාලම්පුරියක් සමග සැකකරුවෝ 4 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ටයිටෙරියම් වර්ගයට අයත් මෙම වාලම්පුරිය රුපියල් කෝටි 04 ක පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories