පියසේන ගමගේ වැඩ භාර ගනී

Tuesday, 02 January 2018 - 13:15

%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%9A%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ අද (02) සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගත්තා.

මේ අතර, ජනතා සේවයේදී විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමේ වගකීම රාජ්‍ය නිලධාරීන්ට පැවරී ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු අවධාරණය කරනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) නව වසරේ රාජකාරි අරඹමින් ඔහු කියා සිටියේ සැලසුම් සහගතව සහ සුහදතාවයෙන් යුතු මහජන සේවයක් සඳහා සියලූ රාජ්‍ය සේවකයින් වගකීමෙන් බැඳී  සිටින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories