එකඟ වුනා ද නැත් ද ? මත දෙකක්

Wednesday, 03 January 2018 - 20:05

%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF+%3F+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුව ලබා දුන් තීන්දුවට සයිටම් විරෝධී කිසිදු පාර්ශ්වයක් එකඟ නොවූ බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සඳහන් කලා.

කෙසේ වුවත් අද පැවති කැබනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ හර්ෂ ද සිල්වා මහතාගේ කමිටුව ලබා දුන් තීන්දුවට සියලු පාර්ශව ඒකමතිකව කැමැත්ත පළ කළ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories