දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයෙකු රිය අනතුරකින් මියගොස් තිබෙනවා.
ආර්ථික මධ්‍යස්ථානය තුළදී එළවළු පැටවූ ලොරියකටම යටවීමෙන් මොහු ඊයේ මියගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ආර්ථික මධ්‍යස්ථානය තුළ නවතා තිබූ ලොරිය පන ගන්වා එය වේගයෙන් පිටුපසට ධාවනය කරද්දී මෙම ව්‍යාපාරිකයා ඊට යටවී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි රත්මලාන - අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(ඡායාරූප - දඹුල්ල කාංචන ආරියදාස )

Follow US
Most Viewed Stories