දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය ධුරය මනෝජ් සිරිසේනට

Thursday, 04 January 2018 - 14:45

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%A7
දකුණු පළාත් ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස මනෝජ් සිරිසේන පත්කර තිබෙනවා.

එසේම ඔහු සංස්කෘතික සහ කලා කටයුතු, නිවාස සහ ඉදිකිරීම්, මිනිස් බල සහ රැකී රක්ෂා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ඇති.

ඔහු අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පසුගිය සැප්තැම්බර් මස 13 වනදා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා, වීරසුමන වීරසිංහ යටතේ පැවති මෙම අමාත්‍ය ධුරය තමන් යටතට පවරා ගත්තා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories