වසර 79කට පසු සිඩ්නි නුවරින් ඉහළම උෂ්ණත්වයක්

Sunday, 07 January 2018 - 16:06

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+79%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%B8+%E0%B6%8B%E0%B7%82%E0%B7%8A%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වසර 79කට පසු ඉහළම උෂ්ණත්වය අද (07)වාර්තා වුණා.

එහි අගය සෙල්සියස් අංශක 47.3ක් ලෙස සටහන් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මේ අතර, වික්ටෝරියා සහ දකුණු  ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක මේ වන විටත් ලැව් ගිනි වාර්තා වනවා.

එරට පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ජනතාව වෙරළ තීරයට එක්රැස්ව සිටින බවට ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories