තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

Monday, 08 January 2018 - 15:07

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවකට වරදකරු වූ තරුණයෙකුට කොළඹ මහාධිකරණය අද (08) ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කළා.

විනිසුරු ගිහාන් කුලතුංග මෙලෙස දඩුවම් නියම කළේ 23 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුටයි.

2013 වසරේ නොවැම්බර් මස 2 වනදා කොළඹ අපරාධ කොට්ඨාශය ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 19ක ප්‍රමාණයක් සමඟ මෙම තරුණයා අත්අඩංගුවට ගනු ලැබුවා. 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories