අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි

Tuesday, 09 January 2018 - 12:57

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
උතුර - නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට අද (09) පස්වරු 2න් පසු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි ද ඇති විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories