බිරිඳ මරා, තමාද නැතිකරගත් දෙවන සැමියා

Tuesday, 09 January 2018 - 13:38

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%2C+%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
සැමියා විසින් සිය බිරිඳ ඝාතනය කර ඔහු ද ගෙල වැළලාගෙන සියදිවි හානිකරගැනීමේ පුවතක් වව්නියාව, මහරම්භකුලම් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මොවුන්ගේ සිරුරු අද (09) උදෑසන හමුවූ බවයි වව්නියාව, මහරම්භකුලම් පොලීසිය පවසන්නේ.

ඊයේ (08) රාත්‍රියේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මිය කාන්තාවගේ පළමු සැමියා මීට පෙර ඇය අතහැර ගොස් ඇති අතර ඝාතනයය සිදුකළ තැනැත්තා ඇයගේ දෙවන සැමියා බවට අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මහරම්භකුලම් පොලීසිය සිදුකනු ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories