අත්හිටවූ තැපැල් වර්ජනය

Wednesday, 10 January 2018 - 7:28

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA
අද (10) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු තැපැල් සේවක වර්ජනය අත්හිටුවා තිබෙනවා.

විෂය භාර අමාත්‍යවරයා සමඟ ඊයේ (09) පැවැති සාකච්ඡාවකින් අනතුර වර්ජනය අත්හිටුවීමට තීිරණය කළ බවයි තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories