පිටකොටුව අවට දැඩි රථ වාහන තදබදයක්

Wednesday, 10 January 2018 - 9:57

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අද (10) පැවැත්වීමට නියමිතව තිබූ සිය මාසික රැස්වීම සඳහා දේශනශාලාව ලබානොදුන් බව පවසමින් විශ්‍රාමික ආබාධිත පොලිස් නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ පිටකොටුවේ පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා.

මේ හේතුවෙන්  ඕල්කට් මාවතේ රථවාහන තදබදයක් හටගත් අතර එය මේ වනවිට අවසන්ව තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories