අලුත්ගම උකස් මධ්‍යස්ථානයක් කොල්ලකයි

Wednesday, 10 January 2018 - 14:18

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%8B%E0%B6%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
අලුත්ගම නගරයේ ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානයකට ආයුධ සන්නද්ධව ඇතුළු වූ දෙදෙනෙකු එහි තිබු ස්වර්ණාභරණ සහ මුදල් කොල්ල කා පළා ගොස් තිබෙනවා.

අද උදෑසන මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි මොවුන් සේවකයන් බියගන්වා එහි සේප්පුව විවෘත කරවාගෙන මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

එලෙස කොල්ලකන ලද ස්වර්ණාභරණ සහ මුදල්වල වටිනාකම මෙතෙක් ගණනය කර නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories