ජපාන - චීන ආයෝජකයින් රැසක් එන ලකුණු

Thursday, 11 January 2018 - 12:46

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+-+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ඉදිරියේදී ජපාන සහ චීන ආයෝජකයින් රැසක් මෙරටට පැමිණීමට නියමිත බවත් ඒ හරහා  සංවර්ධනය තවත් වර්ධනය කරගනිමින් ඉදිරියට ගෙනයාමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පළවැනි අදියරේ යකඩ ඇණ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (11) එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories